මුල් පිටුව ඉස්ලාමය ගැන දැන ගන්න රමළාන් උපාවාසය ගැන ඔබ දැන ගත යුතු කරුණු (සිංහල)
රමළාන් උපාවාසය ගැන ඔබ දැන ගත යුතු කරුණු

රමළාන් උපාවාසය ගැන ඔබ දැන ගත යුතු කරුණු (සිංහල)

Read Book
දර්ශනය අරාබි බසින් අන්තර්ගතය

රමළාන් උපාවාසය ගැන ඔබ දැන ගත යුතු කරුණු (සිංහල)

භාෂාව: සිංහල
සකස් කිරීම: මාහිර් රම්ඩීන්
කෙටි හැඳින්වීම:
ආදම්ගේ සෑම දරුවකුගේම ක්රිළයාවන් ඔහුටය. නමුත් උපවාසය හැරය. හේතුව සැබැවින්ම එය මා වෙනුවෙන්මය. ඒ සඳහා ප්රැතිඵල මම ම ලබා දෙමි. උපවාසය පලිහකි. නුඹලා අතුරින් කිසිවකුගේ උපවාස දිනය උදා වූයේ නම් එහි අශීලාචාර ලෙස කතා නොකරනු. උස් හඩින් කතා නොකරනු. කිසිවකු ඔහුට බැණ වැදුණේ නම් හෝ ඔහු ව ඝාතනය කිරීමට උත්සාහ දැරුවේ නම් හෝ එවිට ඔහු සැබැවින්ම මම උපවාසයේ නියැළුණු පුද්ගලයෙකු යැයි පැවසිය යුතු ය..........