මුල් පිටුව ඉස්ලාමය ගැන දැන ගන්න ඉස්ලාම්හි යහපත් ගුණධර්ම (සිංහල)
ඉස්ලාම්හි යහපත් ගුණධර්ම

ඉස්ලාම්හි යහපත් ගුණධර්ම (සිංහල)

Read Book
දර්ශනය අරාබි බසින් අන්තර්ගතය

ඉස්ලාම්හි යහපත් ගුණධර්ම (සිංහල)

භාෂාව: සිංහල
සකස් කිරීම: සුල්ෆි හි පිහිටි තව්ඉය්යා ජාලිය්යාත්හි ශාඛාව
කෙටි හැඳින්වීම:
ඉස්ලාම්හි යහපත් ගුණධර්ම නැමැති මෙම කුඩා පොත් පිංච සවුදි අරාබියාවේ සුල්ෆි නගරයේ පිහිටි ඉස්ලාමීය කැඳවීම් මධ්‍යස්ථානය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කළ එක් සංස්කරණයකි.ඉස්ලාම් දහම විසින් මිනිසාට මඟ පෙන්වන ලද යහපත් ගුණධර්ම හා යහපත් ගති පැවතුම් පිළිබඳ මෙම පොතෙහි සඳහන් වේ.