الرئيسية تعرف على الإسلام අල් කුර්ආන් වැකි පිළිබඳ අසත්ය විවේචන-මිත්යාරව හා යථාර්ථය (සිංහල)
අල් කුර්ආන් වැකි පිළිබඳ අසත්ය  විවේචන-මිත්යාරව හා යථාර්ථය

අල් කුර්ආන් වැකි පිළිබඳ අසත්ය විවේචන-මිත්යාරව හා යථාර්ථය (සිංහල)

قراءة الكتاب
عرض المحتوى باللغة العربية

අල් කුර්ආන් වැකි පිළිබඳ අසත්ය විවේචන-මිත්යාරව හා යථාර්ථය (සිංහල)

اللغة: සිංහල
إعداد: මුහම්මද් මන්සූර් දහ්ලාන්
نبذة مختصرة:
ඉස්ලාමය සාහසික හා දරුණු දහමක් ලෙස හුවා දැක්වීම අරමුණු කොට ගෙන අල් කුර්ආන් වැකි හා මුහම්මද් (සල්) තුමාණන් ගේ වදන් හා පිළිවෙත් විකෘති කොට විවිධ මාධ්යදයන් මාර්ගයෙන් ඉදිරිපත් කිරීම වර්තමාන කාල වකවානුවේ දකිමු. මෙම වෛරී හා ද්වේෂ සහගත අසත්යරය ප්රාචාරයේ පිය වරුන් ලෙස දෙවන ලෝක යුද්ධයෙන් පසු බිහි කරන ලද ඊශ්රානයලය හා එහි ප්ර චාරක ක්රිධයාවන් මුල් වී ඇති බව පෙනෙන්න ට ඇත. ඔවුන් ගේ අසත්යර චෝදනාවන් ට මෙලෙස පිළිතුරු දෙමු.