الرئيسية تعرف على الإسلام රමළාන් උපාවාසය ගැන ඔබ දැන ගත යුතු කරුණු (සිංහල)
රමළාන් උපාවාසය ගැන ඔබ දැන ගත යුතු කරුණු

රමළාන් උපාවාසය ගැන ඔබ දැන ගත යුතු කරුණු (සිංහල)

قراءة الكتاب
عرض المحتوى باللغة العربية

රමළාන් උපාවාසය ගැන ඔබ දැන ගත යුතු කරුණු (සිංහල)

اللغة: සිංහල
إعداد: මාහිර් රම්ඩීන්
نبذة مختصرة:
ආදම්ගේ සෑම දරුවකුගේම ක්රිළයාවන් ඔහුටය. නමුත් උපවාසය හැරය. හේතුව සැබැවින්ම එය මා වෙනුවෙන්මය. ඒ සඳහා ප්රැතිඵල මම ම ලබා දෙමි. උපවාසය පලිහකි. නුඹලා අතුරින් කිසිවකුගේ උපවාස දිනය උදා වූයේ නම් එහි අශීලාචාර ලෙස කතා නොකරනු. උස් හඩින් කතා නොකරනු. කිසිවකු ඔහුට බැණ වැදුණේ නම් හෝ ඔහු ව ඝාතනය කිරීමට උත්සාහ දැරුවේ නම් හෝ එවිට ඔහු සැබැවින්ම මම උපවාසයේ නියැළුණු පුද්ගලයෙකු යැයි පැවසිය යුතු ය..........